ඉරාකයේ අල්-ෆවු (al-Faw) වරාය ආසන්නයේ ඉරාක මුහුදු සීමාවේ දී විදේශීය තෙල් නැව් දෙකක් ගිනිබත් වී තිබේ.
ඉරානය විසින් එම පහර දීම සිදුකර තිබෙන අතර ඉන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති අට්‍ර්හ තවත් 38ක් ගලවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ගිනි නිවන කණ්ඩායම් තවදුරටත් ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින අතර සිදුකරන ලද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම ප්‍රහාරය සඳහා ඉරානයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය රැගත් කුඩා බෝට්ටු යොදාගෙන ඇති බවයි.





