/ Mar 14, 2026

පළිගන්නා බවට ඉරානයෙන් බරපතළ ප්‍රකාශයක්!

ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන මධ්‍යස්ථානය පිහිටා ඇති කාර්ග් නම් දූපතට ඇමරිකානු ප්‍රහාර එල්ල කර තිබේ. ඉන් අනතුරුව ඉරානය විසින් ප්‍රකාශ කර ඇත්තේ තමන් පළිගන්නා බවයි.

තම බොරතෙල් ඉලක්කවලට පහර දෙන්නේ නම් ඊට ප්‍රතිප්‍රහාර ලෙස කලාපයේ රටවල පිහිටා තිබෙන ඇමරිකානු සහයෝගී සියලු තෙල් සමාගම් වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඇමරිකානු ඊශ්‍රායෙල කඳවුර අපේක්ෂා නොකළ තරම් තැනකට මැදපෙරදිග යුද්ධය තල්ලු වෙමින් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top