/ Mar 17, 2026

රට තුළ ඉන්ධන ප්‍රමාණවත් වන දින මෙන්න!

සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කළේය.

ඒ අනුව,
පෙට්‍රල් 92 වර්ගය – අප්‍රේල් 23 වෙනිදා දක්වා
පෙට්‍රල් 95 වර්ගය – මැයි 10 වෙනිදා දක්වා
ඩීසල් – අප්‍රේල් 12 වෙනිදා දක්වා
සුපර් ඩීසල් – මැයි 10 වෙනිදා
දක්වා පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහි ගබඩා කර ඇති ඉන්ධන තොග සහ සැපයුම ස්ථිර කර ඇති ඇනවුම් ද ඇතුළත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top