/ Feb 05, 2025

නිදහස සමරා දන් බෙදූ අගමැතිනි-සංස්කෘතික ඇමැති

77 වන ජාතික නිදහස් දින සැමරුමේ ආගමික වතාවත්වලට සමගාමීව උදෑසන හීල් දානය පිරිනැමීමේ අවස්ථාවක් කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී අද (03) පැවැත්වුණි.

එම අවස්ථාවට අගමැති හරිනි අමරසූරිය සහ බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමැති හිනිඳුම සුනිල් සෙනෙවි සහභාගි වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top