/ May 13, 2026

කපිලගේ හොර ඇපකරු සිද්ධියට සම්බන්ධ “තිස්ස” ප්‍රකාශයක් ලබා දෙයි!

දූෂිත එයා බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, මිය ගිය කපිල චන්ද්‍රසේනට ව්‍යාජ ඇපකරුවන් හඳුන්වා දුන් බව කියන ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවෙස් මෙහෙකරු සහ තවත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මේ දෙදෙනා තිස්ස සහ ගනේෂ් යනුවෙන් හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත් තිස්ස නමැති සැකකාර පුද්ගලයා වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී නොසිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබා දීමට තමන් සූදානම් බව ඔහු අධිකරණයට කියා සිටියේ ය.

ඒ අනුව සැකකරුගේ පාපෝච්ඡාරණය සටහන් කරගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top