/ Aug 12, 2026

IMF නියෝජිතයන් ශ්‍රී ලංකා සංචාරයක!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයේ නියෝජිතයන් පිරිසක් ලබන සතියේ මෙරට සංචාරයක නිරතවන බව වාර්තා වේ.

ඔවුන් එළැඹෙන ජුනි 24-30 කාලය තුළ එම සංචාරය සිදු කරන බව වැඩිදුරටත් පැවසේ.

මෙම සංචාරය අතරතුර IMF නිලධාරීන් මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනය තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ක්‍රියාකාරිත්වය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද දැනගන්නට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top