මහින්ද රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළඹෙන සැප්තැම්බර් 01 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිර තිබේ.
ඔහු නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක දී T-56 ගිනිඅවිවලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.






