/ Aug 18, 2026

පිල්ලෙයාන් යළි රිමාන්ඩ්!

මහින්ද රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළඹෙන සැප්තැම්බර් 01 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිර තිබේ.

ඔහු නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක දී T-56 ගිනිඅවිවලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top