22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු අසුන්වලින් නැගිට විරෝධය පළකරන ලදී.
එම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වය අහිමි වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.






