සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සමීපතම ගෝලයෙකු ලෙස සැලකෙන අවිශ්ක මධුෂාන් අබේගුණවර්ධන හෙවත් වනාතේ චතූ ඩුබායි රසල්කයිමාහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි ආරක්ෂක අංශ විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.






