/ Aug 20, 2026

බුදු හිමි පාමුල සමන් වැලක් වෙන්න පෙරුම් පිරූ රම්‍ය සඳ කිරණ අන්ධකාරයේ මැකී ගිය වග!

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙන අතර ඇය මියයන විට 82 වැනි වියේ පසුවිය. මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙන අතර ඇය මියයන විට 82 වැනි වියේ පසුවිය.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (22) පස්වරු 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මහජන ගෞරවය සඳහා ඇයගේ දේහය නුගේගොඩ විජයබා මාවත පිහිටා ඇති නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ හෙට (21) පෙරවරු 10.00 සිට තැන්පත් කෙරෙනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top