ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙන අතර ඇය මියයන විට 82 වැනි වියේ පසුවිය. මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙන අතර ඇය මියයන විට 82 වැනි වියේ පසුවිය.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (22) පස්වරු 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
මහජන ගෞරවය සඳහා ඇයගේ දේහය නුගේගොඩ විජයබා මාවත පිහිටා ඇති නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ හෙට (21) පෙරවරු 10.00 සිට තැන්පත් කෙරෙනු ඇති.






