/ Mar 15, 2025

2025 දැවැන්ත අය-වැය පරතරයක් !

2025 සඳහා වන අයවැය යෝජනාවලිය පළමුවර කියවිම අද (17) දිනයේ සිදු කෙරිණි.

ඒ අනුව එහි 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇති බවත් සඳහන් වෙයි.

ඒ අනුව මෙවර අයවැය පරතරය රුපියල් බිලියන 2,200කි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top