/ Sep 29, 2026

රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොළ දුක්වා දුම්රිය ධාවනය යළි ඇරඹේ!

දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා කොටසේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.

ඒ අනුව, කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා වන සාමාන්‍ය දුම්රිය ධාවනය 2026 ඔක්තෝබර් 02 වන දින සවස් වරුවේ සිට නියමිත කාලසටහනට අනුව නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top