දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා කොටසේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.
ඒ අනුව, කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා වන සාමාන්‍ය දුම්රිය ධාවනය 2026 ඔක්තෝබර් 02 වන දින සවස් වරුවේ සිට නියමිත කාලසටහනට අනුව නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතයි.






