/ May 09, 2025

දරුවන්ගේ ජීවිත අවදානමක් ගැන හෙළිකිරීමක්

මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක පවසයි.

ඔහු පවසන්නේ වාර්ෂිකව මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් 2,000ත් 3,000ත් අතර සංඛ්‍යාවක් හඳුනාගන්නා බවයි.

මේ අතර පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් දරුවන් අතරේ ද දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top