/ Feb 13, 2026

රනිල් නැවතත් පාර්ලිමේන්තුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම වසර අවසාන වීමට ප‍්‍රථම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වීමෙන් පසුව බවයි සඳහන් වන්නේ.

ඔහු පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ඔහු සමග සම්බන්ධ වීමට කටයුතු කරනු ඇති බවට කරුණු වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top