/ Oct 25, 2026

හබරාදුව අනතුර:පාසල් ළමුන් 10ක් රෝහලට!(PHOTOS)

හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී සිදු වූ අනතුරින් පාසල් දරුවන් 10ක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.50 ට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියට මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ කෞතුකාගාරයට පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගයේ දී එම අනතුර සිදුව තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top