/ Nov 19, 2026

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේත් ගින්නක්!

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ඇතිවූ බිම්මහලේ මධ්‍යම වායුසමීකරණ පද්ධතියේ ඇතිවූ දෝෂයකින් ගින්නක් හට ගෙන තිබේ.

මේ වන විට එය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව සඳහන්.

ගින්නෙන් දෙපාර්තමේන්තුවේ කාර්යාල කටයුතු සඳහා කිසිදු බාධාවක් සිදුව නොමැත.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ දෙකක් යොදවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top