/ Jan 23, 2026

අපහාස කරන බව කියා ඉරාජ් පොලිසි යයි

IRAJ CAME TO WELIKADA POLICE

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න අද (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබේ.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව කර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහා බවයි සඳහන් වන්නේ.

ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ, දිගින් දිගටම අදාළ පුද්ගලයා විසින් යූටියුබ් හරහා තම දෙමාපියන්ට සහ ස්වාමීන් වහන්සේලාට අගෞරව කරමින් සිටින බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top