/ Mar 12, 2025

පොලිස් මූණේ දැලි: දේශබන්දුයි වැලිගම පොලිස් ලොක්කායි දෙදෙනාම අතුරුදන්!

Depriving Deshabandhu of his privileges

වැලිගම සංචාරක හෝටලයක් ඉදිරියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග ලබා සිටින, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉන්නා තැනක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇත.

ඒ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ම, වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන අතර, ඔහුද, හිටපු පොලිස්පතිවරයා මෙන්, ඉන්නා තැනක් සොයා ගැනීමට නොහැකි ලෙස සැඟවී ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top