/ Mar 12, 2025

EPF ප්‍රතිලාභ ගන්න ලෙහෙසි ක්‍රමයක් ඉදිරියේදී

Easy way to avail EPF benefits

සේවක අර්ථ සාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසීය.

අයවැය තෙවනවර කියවීමේ කාරක සභා අවස්ථා විවාදයට ඊයේ (04) එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ හරහා වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවයි.

‍සේවක අර්ථ සාධක අරමුදලින් 30%ක ප්‍රතිලාභ ලබා ගැනීමේදී ඇතැම් අවස්ථාවල කූට ලේඛන ඉදිරිපත් කිරීමට ඇතැමුත් පෙළඹී ඇති බවද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top