/ Jun 24, 2025

මර්වින් ඇතුළු 3ක් රිමාන්ඩ්

Marvin is back in!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මාර්තු 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2015 වසරේ දී කිරිබත්ගොඩ කඩ කාමර බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අද (06) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු සමඟ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙක් ද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top