බීඩි නිෂ්පාදනය සඳහා භාවිතා කරන දුම්කොළ සඳහා වන බද්ද ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
බීඩියක් සඳහා පෙර පැවති රුපියල් 2 ක බද්ද රුපියල් 3 දක්වා ඉහළ නංවා ඇති බවයි, දැක්වෙන්නේ.
ඒ අනුව, එක් බීඩියක් සඳහා වන මිල රුපියලකින් ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ.