/ Jun 09, 2025

මාතර බන්ධානගාර නොසන්සුන්තාවයේ හේතුව එළියට!

The reason for the Matara prison unrest is out!

ඊයේ (22) රාත්‍රී මාතර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හටගෙන ඇත්තේ එහි එක් රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට එරෙහිව එහි අනෙක් රැඳවියන් විරෝධය දැක්වූ නිසා බව වාර්තා වේ.

එහිදි ඇති වුණ නොසන්සුන්තාව පාලනය කිරීමට අහසට වෙඩි තැබීමටත්, කඳුළු ගෑස් එල්ල කිරීමට ආරක්ෂක අංශවලට සිදුව තිබුණි.

කෙසේ වෙතත් තත්වය පාලනය කිරීමට විශේෂ කාර්ය බලකායද කැඳවා ඇති අතර මේවන විට තත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව පොලිසිය පවසයි.

අදාළ රැඳවියා මාරු කිරීමට එරෙහිව තවත් රැඳවියන් 500ක් පමණ විරෝධය දක්වා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top