ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීමට ඇමරිකාව සමඟ කළ සාකච්ඡා ප්‍රතිඵලදායක බව එහි ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ජනපතිවරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබෙන බවයි ඔහු පවසන්නේ.
රත්නපුර දී පැවති ජනහමුවක් අමතමින් ජනපතිවරයා මේ බව කියා සිටියේ ය.