/ Jun 22, 2025

දේශබන්දු ඉවත් කරන කමිටුව අදත් රැස්වෙයි!

The committee to remove Deshabandhu will meet

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් පහ කිරීමට අදාළ කරුණු විමර්ශනයට පත් කළ කමිටුව අද (25) රැස්වීමට නියමිතයි.

මේ එම කමිටුව රැස් වන්නේ දෙවැනි වරටයි. මෙම කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන වන අතර විනිසුරු නීල් ඉද්දවෙල සහ පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක සෙසු සාමාජිකයෝ වෙති.

පසුගිය 2023 වසරේ වැලිගම පිහිටි ඩබ්ලිව් 15 නම් හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමකින් පොලිස් නිලධාරියෙක් ඝාතනය වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top