ගල්කිස්ස වෙරළ මාර්ගයේ අද (5) උදෑසන වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම වෙඩි තැබීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.