/ Jun 19, 2025

ජනපතිට අවමන් කළැයි රහස් පොලිසියට පැමිණිල්ලක්!

Presidential Office

ජනපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සිදු කරන ලදැයි කියන සිද්ධියකට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනපති රනිල්ගේ වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ තුසිත හල්ඔලුවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇත.

ඊට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත පළ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top