/ Jun 19, 2025

ඇප දෙන්න ඇවිත් හිරේ ගිය අය ඝාතනය කරලා: ඥාතීන්ගෙන් චෝදනා!

රථවාහන නඩුවක් සම්බන්ධයෙන් ඇප තැන්පත් කිරීම පිණිස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි අයෙකුගේ ජංගම දුරකතනය නාද වීමේ වරදට දින 14ක කාලයක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ පසු හදිසියේ මිය යෑම ගැන ආන්දෝලනයක් ඇති වී තිබේ.

මිය ගිය රැඳවියාගේ ඥාතීන් පවසන්නේ මොට ආයුදයකින් පහරදීමෙන් මොළයට හා පපුවේ වම් පස ඉලඇටවලට හානි සිදුව ඇති බවත් අභ්‍යන්තර ලේ වහනය හේතවෙන් මරණය සිදුව ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top