/ Jul 07, 2025

සේවකයන්ගේ හූ හඬින් රූපවාහිනී සංස්ථාවේ ලොක්කෝ දෙන්නෙක් පන්නා දමයි ; හේතුව මෙන්න

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කරමින් සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් ආයතනයෙන් පරිශ්‍රයෙන් එළවා දැමීමට එහි සේවකයන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය කියන තැනැත්තිය සේවකයින් සමග නිරතුරුව ආරවුල් ඇති කරගැනීමත්, ඇය සේවකයින් සමග ගනුදෙනු කරන ආකාරය සුහදශීලී නොවීමත් මීට හේතුව බවයි රූපවාහිනි සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

ඇයව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ තනතුරකට පත් කිරීම සිදු කර ඇත්තේ එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත් සංස්ථාවේ සේවකයින්ගේ දැඩි විරෝධය මධ්‍යයේ ඔහු ද සිය මෝටර් රථයේ නැග ආයතන පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති බවත් වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top