/ Nov 13, 2025

හෙළ නිළි රැජිණ ජීවන රඟ මඬලින් බැස යයි

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස ප්‍රකට මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඇය මිය යන විට 78 වැනි වියේ පසු වූවා ය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top