/ Feb 13, 2026

ඇහැලියගොඩ කඩු ප්‍රහාරයක් : අයෙකු මරුට!

ඇහැලියගොඩ ප්‍රදේශයේ නැඳුරන හංදිය අසලදී පුද්ගලයන් තිදෙනෙකු වෙත යම්කිසි කණ්ඩායමක් විසින් කඩු ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාළ ලබා ඇත.

ඊයේ (30) රාත්‍රී එල්ල කර ඇති මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 22ක් වයස ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. තුවාල ලැබූ අය වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහල වෙත මාරු කර යවා ඇත. ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top