/ Mar 22, 2025

වෛද්‍යවරියට කළ අපරාධයට එරෙහිව වෛද්‍යවරු දිවයිනේම වැඩ වරති

A doctors' strike

සමස්ත දිවයින ම ආවරණය වන පරිදි පැය 24ක් පුරා සංකේත වැඩවර්ජජනයක් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව අද (12) උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා එම වර්ජනය ක්‍රියාත්මක වනු ඇති.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් පිහියක් පෙන්වා දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම තීරණය එම සංගමය විසින් ගෙන ඇත්තේ, ඊයේ (11) සවස පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top