/ Mar 25, 2025

රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක්

රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක පොලිස් නිලධාරියා සහ මුද්‍රණාල සේවකයෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

ආහාර ලබාගැනීම සඳහා මුද්‍රණාලයෙන් පිටව ගොස් ඇති අදාළ සේවකයා නැවත මුද්‍රණාලය තුළට එනවිට ආරක්ෂක නිලධාරියා සමග බහින්බස්වීමක් ඇතිව තිබෙන අතර‌ පසුව ආරක්ෂක නිලධාරියා තියුණු ආයුධයකින් සේවකයාට පහරදීමට උත්සාහ දරා ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top