/ Mar 22, 2025

තවත් සාහසික ඝාතනයක් අනූනවයෙන් නවතී!

Minuwangoda is being shot

මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් ව්‍යාර්ථව ගොස් ඇතැයි වාර්තා වේ.

චමින්ද හෙවත් මිරිස් ඇන්තනිගේ වැඩිමහල් පුත්‍රයා ඉලක්ක කර වෙඩි තැබීමට මෙම වෙඩික්කරුවන් පැමිණ ඇති නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් දෙදෙනා පැමිණි යතුරුපැදියෙන්ම පළාගොස් තිබේ.

කමාන්ඩෝ සලින්ද නම් අයෙකු මෙම වෙළෙඳසැලෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර එය නොදීම හේතුවෙන් වෙඩි තැබීමට පැමිණ ඇති බව පොලීසිය විසින් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top