/ Nov 26, 2026

කළු නොවැම්බර් 15 – විවෘත සංවාදය හෙට (26)

මලෛයහ දෙමළ ජනතාවගේ පුරවැසිභාවය අහිමි කර වසර 78ක් සපිරීම නිමිත්තෙන් (කළු නොවැම්බර් – 15) සංවිධානය කරන විශේෂ විවෘත සංවාදයක් හෙට (නොවැම්බර් 26) පස්වරු 2.00 සිට 5.00 දක්වා මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී (CSR) පැවැත්වීමට නියමිතය.

IPEN සංවිධානය විසින් මෙහෙයවනු ලබන මෙම සංවාදය සඳහා සම්පත් දායකයින් ලෙස,

  • ලක්ෂාන් ඩයස් (නීතිඥ)
  • ආචාර්ය යූ.ඒ.ටී. උදයංගනී (නීති පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය)
  • වී. වීරසිංහම් (සිවිල් ක්‍රියාකාරික

යන මහත්ම මහත්මීන් සම්බන්ධ වේ.

මෙම අවස්ථාවට සම්බන්ධ වීමට කැමති සියලු දෙනාට විවෘතව ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 077 991 5459 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top