/ Apr 30, 2025

බටලන්දේ දුක් කන්ද ගැන විවාදය අද!

Ranil not harmed by Batalanda report

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (10) පැවැත්වීමට නියමිත ය. දෙදින විවාදයක් වන මෙය අද සහ නැවත මැයි මාසයේ දිනෙක වශයෙන් පැවැත්වෙනු ඇති.

බටලන්ද නිවාස සංකීර්ණය තුළ ආරක්ෂක අංශ සහ දේශපාලකයන්ගේ මැදිහත්වීමෙන් 88-90 කාලයේ වධකාගාරයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් එම කොමිෂන් වාර්තාව සකස් කෙරුණි.

පසුගිය මාර්තු 14 දින වසර 25කට ආසන්න කාලයකට පසු එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු අතර මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි මහජන උද්ඝෝෂණයක්ද ඇතිව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top