/ May 25, 2026

දේශබන්දු දැන් නිකම් මනුස්සයෙක්: ආරක්ෂක අමාත්‍යංශ ලේකම්

ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් දැන් සාමාන්‍ය මනුස්සයෙක් පමණක් බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න පවසයි.

නිල වශයෙන් හිමි වන කිසිදු වරප්‍රසාදයක් මින් ඉදිරියට ඔහුට නොලැබෙන බව ලේකම්වරයා ජාතික පුවත්පතකට සඳහන් කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් පොලිසි නිලධාරියෙකු හෝ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු නොවන බවත් සාමාන්‍ය පුරවැසියෙක් පමණක් බවත් පවසන ලේකම්වරයා දේශබන්දු තෙන්නකෝන්ට නිල වශයෙන් කිසි දෙයක් හිමි නොවන බව අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top