/ Sep 11, 2026

ගෝඨාභය රාජපක්ෂ FCID කැඳවයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව එලෙස කැඳවා ඇති අතර එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ද ඊයේ පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top