/ Jun 09, 2026

මට වැරදුණා – හඳුන්

ජපානයේ පැවති වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියම කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය වැරදිසහගත බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කර තිබේ.

ගිනස් වාර්තාවක් යන්න වෙනුවට තමන් විසින් අතපසුවීමකින් නොබෙල් තෑග්ග ලෙස සඳහන් වූ බවද පැවසූ ඔහු එය හිතා මතා සිදු කරන ලද්දක් නොවන බවද සඳහන් කළේය. කෙසේ වෙතත් මෙසේ සඳහන් කර ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබු වීඩියෝව සුළු වේලාවකින් ඉවත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top