/ Oct 03, 2026

ප්‍රශ්නයක් නම් හදුන්ගෙන් අහන්න

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑම ගැටලුවක්, පැහැදිලි කරගැනීමක් හෝ යෝජනාවක් දැන් ඔබට Whatsapp voice පණිවිඩයක් හරහා සෘජුව විෂය භාර අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයාගේ අවධානයට යොමුකිරීමට අවස්ථාව සලසා දී තිබේ.

ඔබ යොමුකරන ප්‍රශ්නයේ ඇති ජාතික වැදගත්කම අනුව අමාත්‍යවරයා විසින් ලබාදෙන පිළිතුර අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුව හරහා පළකරනු ලැබේ.

(077) 554 1646 අංකයට ඔබේ එම Whatsapp voice පණිවිඩය දැන්මම යොමු කළ හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top