පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීම අද (17) ආරම්භ වෙයි.
පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම අද ඇරඹෙන අතර එය අවසන් වූ පසු මැතිවරණ දිනය ප්‍රකාශ වෙනු ඇති.
තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් භාර ගැනීම අද රාත්‍රී 12න් අවසන් වේ.
නාමයෝජනා භාර දීමේ කටයුතු අදින් ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගයට බාධාකාරී නොවන ලෙස සිදු කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටී.