පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමා විසින් සඟවාගෙන ඇතැයි යනුවෙන් සමාජ මාධ්‍යවල පළවෙන වාර්තා හිනා යන විහිළු බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කරයි.
රට හිනස්සන එවන් අය මෙවන් ප්‍රචාර කරමින් තමන් ගැන වැරදි මත පතුරුවමින් සමාජය නොමග යවන බව කියා සිටින හිටපු ඇමැතිවරයා, එවැනි වැරදි ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටී.