/ Mar 13, 2025

අර්ජුන් මහේන්ද්‍රන් ලබා දීම ගැන සිංගප්පූරු රජය කියයි!

Mahendran cannot be returned: Singapore government

මහබැංකු බැඳුම්කර නඩුවට අදාළ විමර්ශනයන් සඳහා ශ්‍රී ලංකාවේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ලබා දිය නොහැකි බව සිංගප්පූරු රජය ප්‍රකාශ කරයි. ඔහු ශ්‍රී ලංකාවේ ඉපදුණද මේ වන විට සිංගප්පූරු පුවැසියෙකු බැවින් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ තම රජයට වගකීමක් ඇති බව එම රජය ප්‍රකාශ කරන බව සඳහන් වේ.

මෙයට පෙරද අවස්ථා කිහිපයකදී අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ලබා ගැනීම සම්බන්ධ කතාබහ ඇති වුණද වසර 10කට පසුවද එය සාර්ථක වී නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top