ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (21) දිනයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.
ව්‍යාපාරික නිමල් පෙරේරා විසින් දෙන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා එලෙස නාමල් රාජපක්ෂව කැඳවා ඇති බව සඳහන්.






