ඉන්ධන මිල සූත්‍රය අනුව අප්‍රේල් මාසය සඳහා මාසික මිල සංශෝධනය ඊයේ (31) මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව,
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 10කින් ද ( නව මිල රු.299) ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 10කින් ද ( නව මිල රු. 361) අඩු කර තිබේ.ෙ
සෙසු මිල ගණන් නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව පවසයි.