/ Oct 08, 2026

Breaking:ශිරන්ති අත්අඩංගුවට!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන පිහිටි මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

ඒ අනුව ඇයව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ගෙන යාමට නියමිත අතර අනතුරුව ඇයව අද (07) දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top