/ Mar 25, 2025

ශ්‍රීලනිප අතෙන් පුටුවට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇත.

ඊයේ (20) රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් පසුගිය මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් ඉදිරිපත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top