/ Mar 25, 2025

පාර්ලිමේන්තුවේ බල්ලෝ ගැන කතානායක නියෝගයක්!

පාර්ලිමේන්තුවේ සිටින බල්ලන් ඉවත් කර දමන්නැයි කතානායකවරයා වේත්‍රධාරිවරයා වෙත දැනුම් දී තිබේ.

කතානායකවරයා පාර්ලිමේන්තු ගොඩනැගිලි පරීක්ෂාවක යෙදී සිටියදී බල්ලන් කිහිපදෙනෙකු දැකීමෙන් මෙහි බල්ලන් ඇති කරන්නේදැයි විමසා ඇත. එසේ නැති බවත් බල්ලන් 10කට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැඳී සිටින බව එහිදී අනාවරණය වී ඇති අතර කතානායකවරයා දැනුම් දී ඇත්තේ කරදකාරී මෙම බල්ලන් පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් ඉවත් කරන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top